"..සටන් නොකර මම යන්නෙ නැහැ. සටන් කරලයි මම යන්නෙ.." ස්විට්සර්ලන්තය හැරදා මෙරටට පැමිණ අරගලයට එකතු වූ දිරිය කත..(PHOTOS)

Sri Lanka Sweden Gotabhaya Rajapaksha Galleface protest Swisland
By Sewvandhi Apr 10, 2022 03:36 PM GMT
Report

ලංකාව පුරාම ව්‍යාප්ත වුණු මහා අරගලයට, ජාති ආගම් කුල නොතැකූ බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ගෝල්ෆේස් එකෙන් පටන් ගත්ත මේ සටන තවමත් අවසන් නැහැ.

රැය පහන් කරන තරුණයන්ගේ ඉඳලා... වැඩිහිටි පරම්පරාව දක්වාම.. මේ මොහොතේ ඒ සටන වෙනුවෙන් වැහි කුණාටු මැද සටන් පාඨ කියවමින් ඉන්නවා.

මේ කතාව අපිට අහම්බෙන් වගේ මුහුණු පොතෙන් හමුවුණු කතාවක්... ස්විට්සර්ලන්තය අතහැර ලංකාවට ආපු ගැහැනියකගේ හදවත රිදෙන කතාාවක්...

"මේ ගැහැණිය තමන්ගෙ රට වුණු ස්විට්සර්ලන්තය අත ඇරලා ඇයට අනුව ලෝකයේ ලස්සනම රට වුණු ලංකාවට ඇවිත් ජීවත් වෙන්න පටන් අරන් තියෙන්නෙ මීට අවුරුදු හතරකට කළින්. තව දුරටත් මේ රටේ ජීවත් වීම කිසිසේත්ම ඇය වගේ කෙනෙක්ට ආරක්ෂාකාරී නොවන නිසා දැන් ඇයට පිටවෙලා යන්න වෙනවා. ඒ ගැන ඇයට දැනෙන වේදනාව ඉතාම විශාලයි. හැබැයි ඇය එක දෙයක් පැහැදිළිව කියනවා."

" සටන් නොකර මම යන්නෙ නැහැ. සටන් කරලයි මම යන්නෙ"

මේ උපහාරය මේ ගැහැණියට


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery