ඇමති සුසිල් ඉවත් කිරීම සැගවුණු තවත් කතාවක්.. ඉදිරි දේශපාලන ගමන ගැන ඇමති සුසිල් කළ ආන්දෝලානාත්මක හෙලිදරව්ව (EXCLUSIVE VIDEO)

sri lanka politics SLPP Susil premajayanatha
By Sithumi Jan 15, 2022 05:25 PM GMT
Report

පසුගිය දිනවල හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම මෙරට තුළ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණා. එමෙන්ම ඒ පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සභාවල ප්‍රකාශ සිදු කිරීම දක්නට ලැබුණා. එම නිසාම ගගන මාධ්‍ය ජාලය විසින් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග මේ පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන පියවර පිලිබඳවත්, ආණ්ඩුවෙන් තමා ඉවත් කිරීමට හේතුව මෙතෙක් හෙළි නොකළ කරුණක් පිළිබඳව ද හෙළි හෙළිකරනු ලැබුවා.

ඊට අදාළ සම්පූර්ණ සාකච්ඡාව  ඇතුළත්  වීඩියෝව පහතින්  නරඹන්න.     

ඉහත  වීඩියෝව නැරඹිමට නොහැකියාවක් තිබේනම් එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.
මෙතනින් නරඹන්න



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now