පාසල් ළමුන්ට සුබම සුබ ආරංචියක් මෙන්න - ලබන වාරයේ සිට නොමිලේම ලබා දෙන දෙයක් ගැන ඇමති කියයි..
Parliament of Sri Lanka
A D Susil Premajayantha
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan Schools
By krishani
පාසල් දරුවන් ලක්ෂ 8කට නොමිලේ පාවහන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.
ඒ ලබන වාරයේ සිටයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ය.