සෙස් බද්ධ ගැන ඇමති කියන අලුත්ම දේ..

Ministry of Education A D Susil Premajayantha
By krishani Nov 25, 2022 11:29 PM GMT
Report

අයවැය තුන් වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය ඊයේ (25) දින සිදු කෙරිණි.

විදුලි බල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ ඊයේ විවාදයට ගැනිණ.

මේ අතර පාසල් උපකරණ සඳහා බලපාන සෙස් බද්ද ඉවත් කර ගැනීමට ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join