විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

Ministry of Education Parliament of Sri Lanka A D Susil Premajayantha
By krishani Nov 25, 2022 06:04 AM GMT
Report

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ ය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join