මෙරට අධ්‍යාපනයේ අලුත් වෙනසක් - ලබන වසරේ සිට ක්‍රියාත්මකයි..
Ministry of Education
A D Susil Premajayantha
By krishani
ලබන වසරේ පාසල් ආරම්භයේ සිට සියලුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ඒ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |