පාසල් ගුරුවරියන්ගේ ඇඳුම ගැන තීරණයක් ගනී..

Ministry of Education A D Susil Premajayantha
By krishani Nov 08, 2022 08:33 AM GMT
Report

අද (08) පාර්ලිමේන්තුවේ දී ඇති වූ සාකච්ඡාවකින් පසු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ කිසි ලෙසකින් ම ගුරුවරියන්ගේ ඇඳුම වන සාරිය වෙනස් කිරීමට තීරණයක් නොගන්නා බව යි.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසි ම පියවරක් නො ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join