රටේ අවාදානත්මක තත්වයක් ගැන සුනිල් හදුන්නෙත්තිගෙන් භයානක හෙළිදරව්වක්.. (VIDEO)

srilanka Politics Sunil hadunnetti
By Sithumi Feb 15, 2022 12:41 PM GMT
Report

ශ්‍රී ලංකාවේ මේ වන විට අවාධානාත්මක තත්වයකට රටේ ජනතාව පත්ව ඇති බව  ජාතික ජන බලවේගයේ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදින් දේශපාලන පක්ශ මෙන්ම සිවිල් පුරවැසියන්ද තමන්ගේ ජීවිතය සහ ආරක්ශාව සම්බන්ධයෙන් විශාල ගැටලුවකට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කරයි.. 

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now