2024 ලංකාවේ බලය අල්ලන්න ඉන්න ජාතික ජනබලවේගයෙන් විශේ්ෂ අනාවරණයක්.( EXCLUSIVE VIDEO)
JVP
Sri Lanka
Political
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Anurakumara Disanayake
Sunil hadunneththi
Jathika janabalawegaya
By Aruna
අපේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදී බලයට පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විටත් දේශපාලන පක්ෂ විවිධ අර්ථකථන දක්වමින් පවතී.
එවැනි තත්ත්වයක් තුළ ජාතික ජන බලවේගය මේ වන විටත් ගමින් ගමට යමින් සිය ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පවතී.
මේ පිළිබඳව සොයාබලන්න ගගන විශේෂ කණ්ඩායම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සමග විශේෂ සංවාදයක් පවත්වනු ලැබුවා.
මෙම සංවාදයේදී, 2024 ජනාධිපතිවරණයේදී, ජාතික ජනබලවේගය බලයට පැමිණියහොත් සිදුකරණ විශේෂ දෙයක් පිළිබඳව නවතම හෙළිදරව්වක් සිදු කළා.
මේ පිළිබඳව වැඩි විස්ථර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |