මෙරට පුද්ගලයකු 7 වෙනි තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බිහිසුණු සිදුවීම

Sri lanka Suiside sequirity
By Sithumi Jan 16, 2022 10:45 AM GMT
Report

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක 07 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 

    මෙලෙස මියගොස් තිබෙන්නේ 87 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇති වු දැඩි සිත් වේදනාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now