බීමතින් රිය පැදවූ සුදේවට ලැබුණු තීරණය..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාව සිටි සුදේව හෙට්ටිආරච්චි මහතා මහනුවර මහයියාව ප්‍රදේශයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහු බීමතින් රිය පදවමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ගමන්ගත් රථ පෙළකට අවහිර වන ලෙසට සිය මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |