හදිසියේම නව පත්වීම් දෙකක් සිදුකරයි.. ඉහළ තැනකින් දැනුම්දීමක්..

Sri Lanka Politician Ministry of Health Sri Lanka National Health Service
By Aruna Dec 03, 2023 06:08 AM GMT
Report

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හදිසියේම නව පත්වීම් දෙකක් සිදුකරයි.. ඉහළ තැනකින් දැනුම්දීමක්.. | Suddenly Two New Appointments Are Made

මේ අතර,වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුදත් ධර්මරත්න මහතා පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ බව අද(03) දින නිවේදනය කළා.