ගාසා අහිංසකයන්ව සුඩානයට යවන්න සැලසුමක්
Israel
Sudan
Gaza
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
Puwath.lk
By R.rishma
පලස්තීන ගාසා තීරයේ වැසියන් දකුණු සුඩානයේ පදිංචි කරවීමට ඊශ්‍රායලය සැලසුම් කරන බවට පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කළේය.
එයට අනුව මෙම සැලසුම සම්බන්ධව දැනුවත් පුද්ගලයින් හය දෙනෙක් උපුටා දක්වමින් AP මාධ්‍ය ජාලය වාර්තා පල කළේය.
නමුත් දකුණු සුඩාන රජය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු විසින් ගාසා වැසියන් ස්වේච්ඡාවෙන් වෙනත් කලාප වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසිමත් සමග මෙම පුවත වැඩි දුරටත් ව්‍යාප්ත විය.