සිසුන්ගේ ගුටිබැට හුවමාරුව රෝහලෙන් කෙළවර වෙයි..!

Kurunegala Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Sep 16, 2023 11:15 AM GMT
Report

කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසන්නේ, කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක පාසල් කාලය තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

විද්‍යාලයේ 11 වැනි සහ 12 වැනි වසරේ සිසුන් සිව්දෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යෑමෙන් එම ගැටුමට සම්බන්ධ වූ බව කියන දෙපාර්ශ්වයේම සිසුන් සිව්දෙනා මෙසේ තුවාල ලබා ඇතිබව සඳහන්.

ලංකාවේ ඔබත් පරිස්සමෙන්.... ප්‍රංශයේ රජයෙන් ප්‍රංශයේ iPhone 12 මාදිලියේ සියළුම දුරකථන අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කරයි...

ලංකාවේ ඔබත් පරිස්සමෙන්.... ප්‍රංශයේ රජයෙන් ප්‍රංශයේ iPhone 12 මාදිලියේ සියළුම දුරකථන අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කරයි...

.................................................

You may like this video -: