ඉන්දුනීසියාවත් අද සෙළවෙයි. චලනය මැග්නිටියුඩ් 6 ඉක්මවයි.

Indonesia Earthquake
By Wayomi Feb 17, 2023 11:04 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසන්නේ.

ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි.

භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත් කිසිදු නිල වාර්තාවක් ලැබී නොමැති අතර මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...    

JOIN NOW



Gallery