දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් - දුම්රියත් නවතියි..

Strike Sri Lanka Sri Lanka Railways
By krishani Sep 30, 2022 05:20 AM GMT
Report

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව අද (30) මේ වනවිට දුම්රිය ධාවනය ඇණහිට ඇති බවට වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join