අදයි හෙටයි වෘත්තීය සමිතියකින් දිවයින පුරා විරෝධතා..

Sri Lanka Strike Sri Lanka
By krishani Dec 05, 2022 03:18 AM GMT
Report

අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද (05) සහ හෙට (06) දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇත.

ඒ සදහා වරාය, සෞඛ්‍ය, වෙළද කලාප, ජල සම්පාදන, තෙල් සංස්ථාව, හෝටල් ආදි අංශ නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join