විෂයභාර අමාත්‍යවරයා ගැන කියමින් විදුලි ඉන්ජිනේරුවන් ජනපතිගෙන් ඉල්ලූ අමුතු ඉල්ලීම..

Sri Lanka Ceylon Electricity Board
By krishani Dec 24, 2022 03:18 AM GMT
Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉවත් කර වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

කොළඹ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිහාල් වීරරත්න මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join