ලිසිං සහ ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් විශේෂ පණිවිඩයක්..

Sri Lanka
By krishani Jun 10, 2022 03:46 AM GMT
Report

ජනතාව පත්ව ඇති ආර්ථික තත්ත්වය හේතුවෙන් ණය වාරික ගෙවීම අද(10) සිට නතර කරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

ඒ අනුව ඩීසල් මිල හා පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබෙන මෙවැනි තත්ත්වයක දී ලීසිං හෝ ණය ගෙවීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා සහනයක් ඉල්ලා කරුණු පහක් සහිතව ලිපියක් ලීසිං හා බැංකු වෙත යවන බවත් ඒ සඳහා එකඟතාවක් ලැබෙන තෙක් මෙම ගෙවීම් නතර කරන බව ඔහු පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join