මුම්බායිහිදී අල්ලාගත් දියමන්ති තොගය. 

India
By Wayomi Aug 12, 2023 05:43 AM GMT
Report

ඉන්දීය ජාතිකයෙකු ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට ආසන්න දියමන්ති තොගයක් සමඟ මුම්බායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඩුබායි බලා යෑමට පැමිණි පුද්ගලයෙකු බවයි විදෙස් වාර්තා සඳහන කළේ.

තේ කොළ පාර්සලයක් තුළ දියමන්ති තොගය සඟවාගෙන පැමිණ ඇති අතර, රේගු නිලධාරින් විසින් එම පාර්සලය පරික්ෂා කිරීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.