විශේෂ කාර්ය බලකා සෙබලුන් සමග වෙඩි හුවමාරුවක්..ප්‍රබල ජාවාරම් කරුවෙක් මිය යයි.
Police
Sri Lanka
STF attack
Sameera Sampath
Abba
By Aruna
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බා නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහු කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණු බව යි වාර්තා වන්නේ.
මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද වාර්තා වනවා.
එම වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බලකා සෙබලෙකුද තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |