අනන්‍යතාවයක් නැති සමාජ මාධ්‍ය තර කිරීමට මෙහෙයුම්

By Madheeha_Naz May 11, 2023 11:47 AM GMT
Report


සිය අනන්‍යතාවය නිසි ලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තර කිරීමට වියට්නාම් රජය තීරණය කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩපැවැත්වීම මෙහි මූලික අරමුණ බවත්, වියට්නාම් සමාජ මාධ්‍ය පරිශීලකයන් තම අනන්‍යතාවය නිසි ලෙස තහවුරු කරගෙන එම සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කල යුතු බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW