සරසවි අධ්‍යයන කාර්ය මණ්ඩල හිස්තැන් පිරවීමට කටයුතු
Open University of Sri Lanka
Education
University Grants Commission
Sinhala news
By Lakshika
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව පවසා සිටිනවා .
විශ්ව විද්‍යාල මට්ටමින් එම කටයුතු සිදුවන බවත්, ප්‍රමුඛතාව මත එම පුරප්පාඩු සම්පූර්ණ කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ.
විශ්ව විද්‍යාලවල අත්‍යවශ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු 2000ක් පමණ පවතින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
මෙම සම්මේලන වල ඉලීම මත මේ සදහා පියවර ගෙන ඇති බව සදහන් කර ඇත .