එන්නත්කරණය නතර කරනවා..? නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..! (VIDEO)
                    
                vaccination
            
                    
                Hemantha Herath
            
                    
                booster
            
                    
                Covod19
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මේ වන විටත් පළමු එන්නත් මාත්‍රාව වත් ලබාගෙන නොමැති පුද්ගලයින් වහාම එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එතුමා සඳහන් කළේ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්නම් අනෙක් මාත්‍රාව සඳහා කාලය ලබා දෙන බවයි.
එමෙන්ම එන්නත්කරනය නතර කිරීම පිළිබඳ එතුමා දැක්වූ අදහස් පහතින්..
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    