ඉඩම් විකිණීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් දැනුම්දීමක්..!(VIDEO)
Sri Lanka
Ajith Rohana
Land sale
Fake deed
By Sewvandhi
ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත 2021 වසරට පැමිණිලි 180ක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(වීඩියෝ අයිතිය - live@8)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |