" භික්ෂුවකට පිහියෙන් ඇනීමේ අකටයුතුකමේ පුරෝගාමියා අරුන්දික..පුතාට වඩා වැරදි කරන්නේ තාත්තා.." උඩුවේ ධම්මාලෝක හිමිගෙන් විශේෂ හෙළිදරව්වක්...(VIDEO)
Colombo
Puttalam
Arundika Fernando
Uduwe Dhammaloka thero
By Sewvandhi
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.
පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදු වන වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැතැයිද උන්වහන්සේ කියා සිටිති. මෙම සියලු අකටයුතුකම්වල පුරෝගාමියා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා බව ද උන්වහන්සේ පැවසූහ.
පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත් නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් වලකා ඇති බව ද උන්වහන්සේ චෝදනා කළහ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අහිමිව මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |