හදිසි තත්ත්වයක් ප්‍රකාශයට.. ආරක්ෂිත ස්ථාන වලටත් වහාම යවලා කළ දෙය මෙන්න..
                                    
                    South Korea
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් පියවර ගෙන තිබෙනවා.

ඒ උතුරු කොරියාවට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ය.
ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ උයිජු ප්‍රාන්තයට බව වාර්තා වේ.
එම ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ගං වතුර තත්වයක් හටගෙන ඇත.
කෙසේ වෙතත්, ඉන් පීඩාවට පත් හාරදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.