මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය. - ශ්‍රී ලංකාවේ Starlink අන්තර්ජාලය භාවිතය ගැන දුන් අලුත්ම තීරණය.

Government Of Sri Lanka Technology
By Wayomi Jun 06, 2024 08:03 AM GMT
Report

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළා.

ඒ,TRCSL විසින් විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුවයි.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.