අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

CID - Sri Lanka Police Crime Branch Criminal Investigation Department Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 01, 2026 06:32 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

අදාළ පත් කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.