අවුරුද්දක් තුළ ඇමතිකම් 3ක් ලැබු අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ..
politics
Minister
Sri lanka sinhala news
today trending news
new cabinet
Mr.Dinesh Gunawardhana
By krishani
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයය.
ඒ අනුව එක් අවුරුද්දක් ඇතුළත දිනේෂ් ගුණවර්ධන මහතා හට හිමිවූ තුන්වන අමාත්‍යංශය මෙයය.
ඒ අනුව මුලින් ගුණවර්ධන මහතා දැරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයය.
ඉන් අනතුරුව ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරුවේය. මෙවර තවත් අලුත්ම අමාත්‍යංශයක් ඒ මහතාට හිමි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |