තවත් බොහෝ ප්‍රදේශවල ජනතා විරෝධතා.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Srilanka Politics
By Sithumi Mar 31, 2022 05:58 PM GMT
Report

රට තුළ පවතින දැඩි අර්බුදකාරී ආර්ථික තත්වය හේතුවෙන් මේ දිනවල ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටිනවා.

එම නිසා මල් ශ්‍රී ලංකාවේ විවිධ අයුරින් විවිධ ප්‍රදේශවල ජනතා උද්ඝෝෂණ දක්නට ලැබෙනවා.

විශේෂයෙන්ම අද දින ජනපති නිවස අසල විශාල ලෙස අර්බුදකාරී ලෙස ජනතාව ජනපති නිවස වටලන ආකාරය අප මීට පෙර වාර්තා කරා.

එමෙන්ම විවිධ ප්‍රදේශවල තවත් බොහෝ ජනතාව වීදි වලට බැස විරෝධතා ව්‍යාපාරවල නිරත වූ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now