ගාලුමුවදොර විරෝධතාවයට සහාය පළ කරමින් දේව කන්නලව්වක් සිදුකළ කෝවිලකට පහරදීමක්

Srilanka politics seilankan
By Sithumi Apr 16, 2022 10:06 AM GMT
Report


ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් දේව කන්නලව්වක් සිදුකළ පූජකවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පොළොන්නරුව - යක්කුරේ ප්‍රදේශයේ පිහිටි කෝවිලක පසුගියදා මෙම දේව කන්ලව්ව සිදුකර තිබුණා. කෙසේ වෙතත්, ඊයේ (15) දිනයේදී කිසියම් පිරිසක් විසින් දේව කන්නලව්ව සිදුකළ පූජකවරයාට සහ එම කෝවිලට පහර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. තව කියවන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now