දියරකුසා තවත් දරුවෙක් බිලිගනි...

Police Gagana news Death news Nwluwa Drowning news
By Subodha Apr 10, 2022 04:32 AM GMT
Report

නෙළුව ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ .

පොලීසිය සඳහන් කළේ මවක් සමග දරුවන් සිව්දෙනෙකු ඇඹලෙ ගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉන්ගල් දොළ පාරෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී එක්දරුවෙකු දියේ ගසා ගෙන ගොස් ඇති බවය.

පසුව පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව සිදුකළ සෝදිසියේ දී මියගිය දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 08ක් වයසැති ඇඹලේ ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now