ශ්‍රී ලංකාවට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්..

Sri Lanka Sri Lanka Development
By Sithumi Dec 12, 2022 03:00 PM GMT
Report

 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති ආසියානු පැසිෆික් තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී රටවල් 17 ක් අභිබවායමින් සම්මානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සමත්ව තිබෙනවා.   

එම කණ්ඩායම නියෝජනය කළ කනිෂ්ක දිල්ෂාන් හේවාගීගන සිය කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කළේ කළා.  

සම්මානයට පාත්‍රවීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද කනිෂ්ක දිල්ෂාන් හේවාගීගන මෙලෙස කරුණු දැක්වුවා.