දුම්‍ රියක් නිසා සිදුවූ අවසනතාවන්ත සිදුවීම

Sri Lanka Railways Department of Railways Railways
By Sithumi Nov 05, 2022 01:37 PM GMT
Report

වැල්ලවත්ත ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා (4) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔහු ඊයේ සවස පානදුර සිට පොල්ගාවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි