පාසල් ළමුන්ගේ නිළ ඇදුම් සහ පෙළපොත් සම්බන්දයෙන් එන නවතම අර්බුදය..

By Sithumi Nov 11, 2022 04:03 PM GMT
Report

 පාසැල් පෙළපොත් මුද්‍රණ ගාස්තුව සිවු ගුණයකින් වැඩිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදි අද ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව පැවසුවා. 

 සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබා දීමේදිද ගැටලු පවතින බවයි මේ පිලිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ. 

 එමෙන්ම ආහාර නොලැබෙන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි වී ඇති බවත්  පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.