තවත් බිහිසුණු බස් අනතුරක් මෙරටින් වාර්ථාවෙයි.. පිරිසක් හදිසියේම රෝහල් ගත් කරයි..
CID - Sri Lanka Police
Sri Lanka Police
Matara
Accident
By Sithumi
මගී ප්රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී අද (05) පස්වරුවේ අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ රෝහල්ගත කළ බව අප වාර්තාකරු පැවසුවේ
.
වැලිගම අකුරැස්ස ප්රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව ප්රදේශයේ දී බස් රථ දෙක එකිනෙක ගැටී තිබෙන අතර මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක්
ලංගම බස් රථය කොළඹ සිට අකුරැස්ස දෙසටත්, පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතුව බවට සැකපළ කරනවා.