කොළඹ නුවර මාර්ගය අවහිර කරමින් මිනිසුන් ඇති කළ ගින්න - වීඩියෝ සහිතයි.. (VIDEO)

Srilanka
By Sithumi Mar 31, 2022 06:34 PM GMT
Report

තවත් විරෝධතාවයක් හේතුවෙන් දලුගම, කැලනිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්ථා වනවා..

පවතින රටේ අර්බුදය හේතුවෙන් බොහෝ පිරිස් පාරට බැස ඇති බව දලුගම ප්‍රදේශයෙන් වාර්ථා වනවා.

බුලුගහ ප්‍රදේශයේ මාර්ගය තුළ ටයර් ගිණිතියමින් තරුණ පිරිස් විරෝධතාවය පල කරන ආකාරය ද තවදුරටත් වාර්තා වනවා.