මිරිහාන සිද්ධියා අදාලව අත්අඩංගුවට ගත් අයට දඬුවම්..

Srilanka police politics
By Sithumi Apr 01, 2022 09:16 AM GMT
Report

මිරිහාන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපල දේපළ පනත යටතේ කටයුතු කරන බවත් අන්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු නොකරන බවත් ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්වා තිබේ...