මිරිහාන විරෝධයෙන් සිදුවූ පාඩුව ගණනය කෙරේ.. (VIDEO).
Srilanka
police
mirihana
politcs
By Sithumi
මිරිහාන ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් මේ වන විට තක්සේරු කර ඇති දේපලවල හානිය මිලියන 39කට ආසන්න බව ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය දැනට සිදුකර ඇති විමර්ශනවලදී ඒ බව තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය
ඊයේ රාත්‍රී පැවැති උද්ඝෝෂණය වීඩියෝවක් පහතින් නරඹන්න..