ජීප් රථ දෙකක් සම්බන්දයෙන් පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් හේතුව..

By Sithumi Nov 05, 2022 11:15 AM GMT
Report

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේදී ජීප් රථය පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

මීට පෙර දැරණියගල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ ජීප් රථයක් සහ මෙම ජීප් රථය එකම අංකයක් යටතේ ඇති බව වාර්තා වනවා