මෙරට වැදගත්ම පනත් කෙටුම් පතක් වැඩි ජන්දයෙන් සම්මත වෙයි...

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By Sithumi Jun 20, 2023 11:45 AM GMT
Report

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දෙනු ලැබුවේ.