ඉදිරියේදි රටේම වෙන දෙයක් ගැන පක්ෂ රැසක් හෙළි කරයි.. මැතිවරණයක් ගැනත් කියයි..
SJB
Anura Dissanayake
By Sithumi
කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කිරීම හරහා මැතිවරණ කල්දැමීමට රජය උත්සහ දරමින් සිටින බව ජාතික ජනබලවේගය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසුවේ ආණ්ඩුවේ මෙම උත්සහය ව්‍යර්ථ කරන බව ප්‍රකාශ මරයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට උත්සහ කරන බවයි
කෙසේවෙතත් මැතිවරණ කල්දැමීමේ කිසිඳු උත්සහයක් ආණ්ඩුවට නොමැති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ.