කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..

Ranjith Siyambalapitiya Ministry of Finance Sri Lanka
By Sithumi Nov 29, 2022 05:07 PM GMT
Report

 කිරිපිටි ආනයනය සීමා කර නොමැති බවත්, එබැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ර තිබෙනවා. 

 මෙරටට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් නියමිත කාලයට නිදහස් කර ගැනීමට නොහැකිව කල් ඉකුත්වීමේ අවධානමක් පවතින බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඉකුත්දා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.