බිරිද හැරගොස් සිටි සෙබලාට බෝම්බයක් පුපුරවාගෙන සිදු කරගත් දේ..

Sri Lanka Crime
By Sithumi Jun 16, 2023 02:30 PM GMT
Report

 ශ්‍රී ලංකා යුදහමුදාවෙන් ඉවත්වසිටි තරුණයෙක් ඊයේ රාත්‍රීයේ මැණික් හින්න කන්දේගම්මැද්ද ප්‍රදේශයේදි බෝම්බයක් පුපුරවාගෙන සිය දිවි නසාගෙන තිබුණා මෙලෙස මිය ගොස් ඇත්තේ දෙල්ගස්ලන්ද ,ලුනුකැටියාසඩිත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

මැණික්හින්න කන්දේගම්මැද්ද ප්‍රදේශයේදි විවාහක එක්දරු පියෙක් වන අතර බිරිද ඔහු අතහැර ගොස් මේ වනවිට ඔහු තනිකඩව සිට ඇත.තම නිවසේ සිට කිලෝමිටර දෙකක් පමන දුරකින් මෙම සිදුවිම සිදුව ඇත.

සිද්ධිය සම්බන්දයෙන් මැණික්හින්න පොලිසිය ලරික්ෂන පවත්වනු ලැබේ.