මත්පැන් මිල ඉහළට.. ධනංජයගේ සහෝදරයාට පිහි ප්‍රහාර.. ඔලිම්පික් මහ ලේකම් ඉවතට ඇතුළු ගතවූ පැය කිහිපය උණුසුම් කළ නවතම පුවත් බලන්න
මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇති බව වාර්තා වන්නේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිළ පහළ දැමීමට පියවර ගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකරන බව තමයි සදහන් වෙන්නේ.
එහිදි විශේෂයෙන්ම CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා
මේ අතර අද දිනයේ රටම උණුසුම්කළ තවත් පුවතක් බවට පත්වුණේ ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජයගේ සහෝදරයාට පිහි ප්‍රහාරයක් එල්ලවීමයි.
එහිදි ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊට හේතුව ලෙස ඔහු දන්වා ඇත්තේ මෙම ලේකම්වරයාට එරෙහිව පවතින් විමර්ශන අවසන්වනතෙක් මෙම ක්‍රියාමාර්ග ගන්නාබවයි.