සේවකයන්ට විශේෂ නිවාඩු.. දැනුම් දීම් රැසක්.. වාහන ආනයනය.. ගතවූ දිනය උණුසුම් කළ විශේෂම සිදුවීම් මෙන්න..

Ministry of Education Sri Lanka Politician vehicle imports sri lanka srilanka election 2024 srilanka presidential election 2024
By Sithumini Sep 14, 2024 04:22 AM GMT
Report

මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැවීමට නියමිත තීරණාත්මකම ජනාධිපතිවරණය සදහා දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

එවැනි පසුබිමක මැතිවරණ කොමිසම ඒ වෙනුවෙන් හොද සූදානමකින් පසුවනවා.

තවද ඊයේ දින විශේෂ තීරණ රැසක් සදහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රකාශයට පත් වුණා.

ඒ සිදුවීම් ඇතුළු ගතවූ පැය 24 උණුසුම් කළ සුවිශේෂිම සිදුවීම් පහතින් බලන්න.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.

 මෙතනින් බලන්න

ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..

මෙතනින් බලන්න

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.

මෙතනින් බලන්න

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය - වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

මෙතනින් බලන්න

නිතර ඉහළ පහළ යන ඩොලරයට අද එකවරම සිදුවූ දේ..මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්...

මෙතනින් බලන්න

දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..

මෙතනින් බලන්න