ඉරාන බොරතෙල් සදහා මෙරටින් හුවමාරු වන සුවිශේෂී දේ..

By Sithumi Jun 24, 2023 04:57 PM GMT
Report

ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සදහා තේ නිෂ්පාදනවලින් ගාස්තු පියවීමට එකගතාවකට පැමිණ තිබෙනවා.

2021දී දෙරටේ රජයන් මෙම එකඟතාවට එළැඹුනු අතර නව ක්‍රමවේදය ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිත වන අතර ඒ අනුව ඉරානයෙන් ගෙන්වූ ඩොලර් මිලියන 250ක ඉන්ධන සදහා ගෙවීම් සදහා පලමුව තේ අපනයනය කළා අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස් පතා මාස 48ක් ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.