නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු imf සම්බන්ධයෙන් සිදුවන වෙනස මෙන්න..
Srilanka
politics
By Sithumi
නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තමන් පාකිස්තානයට සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. රට තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් විසින් ලබාදුන් උපදෙස් අනුව එරට ජනපතිවරයා විසින් ජාතික සභාව විසුරුවා හැරීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම වැඩසටහන තුළ රටවල් සඳහා සහය ලබාදීම අත්හිටුවීමේ සංකල්පයක් නොමැති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |