ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න මුදල් නෑ.ං මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් මාද්‍ය හමුවක්. (VIDEO)

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sithumi Dec 23, 2022 06:12 PM GMT
Report

අද වන විට රජයට ලැබෙන ආදායම රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප් ගෙවීමටත් සමාජ සුභසාධනය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරනවා.

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා එළඹෙන පළවෙනිදා සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේ.